2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 9:33
හැරී පොටර් නළු Michael Gambon මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු අවුරුදු 82ක්ව සිටියදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි ඔහුගේ පවුලේ අය පවසන්නේ.
ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ හැරී පොටර් චිත්‍රපට අටෙන් හයක Professor Albus Dumbledore ලෙස රඟපෑම වෙනුවෙනුයි.
Harry Potter චිත්‍රපට මාලාවට අමතරව Fantastic Mr Fox , Singing Detective යන චිත්‍රපට ඔහු රංගනයෙන් දායක වුණු විශිෂ්ට ගණයේ නිර්මාණ වනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24