2023 ඔක්‍තෝබර් 04, පෙ.ව. 10:44
 
            
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විදේශගතව සිටින කාලයේ සංචාරක අමාත්‍යංශයේ වැඩ බැලීම සඳහා පත්කළ රාජ්‍ය අමාත්‍යවරිය කිසිදු බලයක් නොමැතිව ඉඩම් අමාත්‍යංශයේද වැඩ බැලීමට ගොස් එම අමාත්‍යංශයේ කටයුතු අවුල් ජාලාවක් බවට පත්කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කළා.
අදාල රාජ්‍ය අමාත්‍යවරිය වැඩ බැලීම සඳහා එම කාලය තුල පත්කර ඇත්තේ සංචාරක අමාත්‍යංශය සඳහා පමණක් බවද වාර්තාවේ.
එහෙත් ඇය පසුගිය සතියේ ඉඩම් අමාත්‍යංශයටද ගොස් එහි ආයතන ප්‍රධානින් කැඳවා විශේෂ සාකච්චාවක් පවත්වා තිබෙනවා.
අනතුරුව එම අමාත්‍යංශයේ කටයුතු මන්දගාමිව සිදුවන බව පවසා අදාල නිලධාරීන්ට දොස් නගා ඇති බවද වාර්තාවේ.
පසුව හදිසියේම ඉඩම් ඔප්පු වගයක් ලබාදිය යුතුයැයි පවසා සතියක් තුල එම ඔප්පු ලබාදී අවසන් කරන ලෙස දන්වා ලිපියක් යොමු කර ඇති බවද වාර්තාවේ.
තත්වය එසේ තිබියදී හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඊයේ යලි දිවයිනට පැමිණ තිබෙනවා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
23-10-25
 
                                            23-10-25