hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 08, ප.ව. 2:21



ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය අද ඊශ්‍රායල ඉලක්ක වෙත පහර දී තිබෙනවා.

එම සංවිධානය පැවසූයේ ශීබා ගොවිපල ප්‍රදේශයේ ඊශ්‍රායල රේඩාර් මධ්‍යස්ථාන වෙත රොකට් සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි.

මෙම ප්‍රදේශය පිහිටා ඇත්තේ ඊශ්‍රායල පාලනයෙහි පවතින ගෝලාන් කඳුකරය සහ ලෙබනනය අතරයි.

මේ අතර ඊශ්‍රායලය ද දකුණුදිග ලෙබනනයේ ඉලක්ක වෙත පහරදුන් බව සඳහන් කර තිබෙනවා.