2023 ඔක්‍තෝබර් 11, ප.ව. 9:25
ඊශ්‍රායලයේ හදිසි තත්ත්ව ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ ප්‍රබලම ප්‍රතිවාදියකු වන බෙනී ගාන්ට්ස් එකඟ වී තිබෙනවා.
මේ අතර නව ආණ්ඩුවට හිටපු අගමැති යේර් ලපීඩ් එක් වේදැයි තවම තහවුරු වී නැහැ. නමුත් ඔහු සඳහා ද නව කැබිනෙට්ටුවේ අමාත්‍ය ධුරයක් හිස් ව තබන බවයි නෙතන්යාහු සහ ගාන්ට්ස් පවසා ඇත්තේ.
නව ඒකාබද්ධ ආණ්ඩුව මූලික වශයෙන් හමාස් විරෝධී යුද්ධය පිළිබඳ කරුණු සලකා බලන අතර එයට අදාල නොවන දේ පිළිබඳ පියවර ගැනීමක් සිදු නොවන බවයි සඳහන් වන්නේ.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24