2023 ඔක්‍තෝබර් 13, ප.ව. 1:57
සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් පහක විදේශිකයන් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සඳහා එළඹෙන කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වනු ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් වලින් පැමිණෙන සංචාරකයින් සඳහා මෙලෙස නිදහස් වීසා අවස්ථා හිමිවනු ඇත.

2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
15-08-26
15-08-26