2023 ඔක්‍තෝබර් 15, ප.ව. 7:02
ජනමාධ්‍යයට තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘතිකයන් තිදෙනකුට එරෙහිව විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, වෛද්‍ය චමල් සංජීව හා වෛද්‍ය රසායනාගාර ශිල්පීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් යන අයට එරෙහිව මෙම විමර්ශනය පැවැත්වෙන බව පැවැසේ.
විමර්ශනය සිදුකරන සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන මණ්ඩලය හෙට (16) රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
20-08-26
20-08-26
10-08-26
10-08-26
04-08-26
04-08-26
17-07-26
17-07-26
15-07-26
15-07-26
12-07-26
12-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26