2023 ඔක්‍තෝබර් 16, ප.ව. 9:19
අද ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත එල්ල වූ රොකට් ප්‍රහාරයක් හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භයෙහි රැස්ව සිටි මන්ත්‍රීන් ඉන් ඉවත් කිරීමට සිදුවුණා.
ඒ අනුව එම මන්ත්‍රීවරුන් බෝබ්බවලින් ආරක්ෂා වන ස්ථානයක් කරා පිටව ගියා.
හමාස් සංවිධානය විසින් අද ටෙල් අවිව් සහ යෙරුසලම ඉලක්ක කරගෙන රොකට් ප්‍රහාර එල්ල කර තිබුණා.
2026 පෙබරවාරි 16, ප.ව. 2:32
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04