2023 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:01
පොළේ කීර විකුණන ඇඟළුම් කම්හලේ සේවය කරන අහිංසක කාන්තාව වෙනුවෙන් මිස ඩයනා ගමගේ වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවා.
ඩයනා ගමගේ සිය අයිතිවාසිකම් පිළිබඳ කතා කළ ද ඒ ගැටුම අවස්ථාවේ පිරිමි අයිතිවාසිකම් ද සංක්‍රාන්ති ලිංගිකයින්ගේ අයිතිවාසිකම් ද කඩකර ඇතැයි ඇය චෝදනා කරයි.
කාන්තාවට පිරිමියෙකු සමග ශාරීරිකව ගැටිය නොහැකි බවත් පසුගිය අරගල සමයේ විරෝධතාවල දී තමන් පොලිස් නිලධාරියෙකු බාධා ගත්තේ ඒ නිසා බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩිදුරටත් සඳහන් කරයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
27-08-26
27-08-26
25-08-26
25-08-26
23-08-26
23-08-26
14-08-26
14-08-26
10-08-26
10-08-26
04-08-26
04-08-26
30-07-26
30-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
16-07-26
16-07-26
10-07-26
10-07-26
09-07-26
09-07-26