hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:01



පොළේ කීර විකුණන ඇඟළුම් කම්හලේ සේවය කරන අහිංසක කාන්තාව වෙනුවෙන් මිස ඩයනා ගමගේ වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවා.

ඩයනා ගමගේ සිය අයිතිවාසිකම් පිළිබඳ කතා කළ ද ඒ ගැටුම අවස්ථාවේ පිරිමි අයිතිවාසිකම් ද සංක්‍රාන්ති ලිංගිකයින්ගේ අයිතිවාසිකම් ද කඩකර ඇතැයි ඇය චෝදනා කරයි.

කාන්තාවට පිරිමියෙකු සමග ශාරීරිකව ගැටිය නොහැකි බවත් පසුගිය අරගල සමයේ විරෝධතාවල දී තමන් පොලිස් නිලධාරියෙකු බාධා ගත්තේ ඒ නිසා බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩිදුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: