2023 ඔක්තෝබර් 27, පෙ.ව. 9:11
ඇමරිකා එක්සත් ජනපදය විසින් නැගෙනහිර සිරියාවෙහි ඉරාන සහය ලබන කණ්ඩායම්වලට අයත් යයි කියන ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය ප්‍රකාශ කළා.
මැදපෙරදිග කලාපයේ, විශේෂයෙන්ම ඉරාකයේ සහ සිරියාවේ, තම හමුදා වෙත පසුගියදා එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරයන් එල්ල කළ බවයි ඇමරිකාව සඳහන් කරන්නේ.
පසුගිය දිනවල සිරියාවේ ඇමරිකන් හමුදා මෙන්ම ඉරාකයේ අයින් අල්-අසාද් කඳවුර ද ඉලක්ක කරගෙන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වුණා. මේ තත්ත්වය මතුවූයේ ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුවයි.
2026 ජනවාරි 07, ප.ව. 12:58
2026 ජනවාරි 06, ප.ව. 2:56
2026 ජනවාරි 04, පෙ.ව. 11:30
2026 ජනවාරි 04, පෙ.ව. 11:14
2026 ජනවාරි 03, ප.ව. 3:59