2023 නොවැම්‍බර් 02, ප.ව. 12:25
දුෂ්කර ප්‍රදේශවල අවරුදු 12ත් 13ත් අතර පාසල් යායුතු වයසේ පසුවන දරුවන් පාසල් හැර යාමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
සමාජ මාධ්‍ය වෙත දරුවන් යොමු වීම තුළින් ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණපාන බවද නවතම පර්යේෂණවලින් අනාවරණය වී ඇති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
2026 ඔක්තෝබර් 21, ප.ව. 2:11
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 11:52
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 10:37
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:24
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26