2023 නොවැම්‍බර් 06, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උතුරු සහනැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව සඳහන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එහි දැක්වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:06
20-09-25
20-09-25
19-09-25
19-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
13-09-25
13-09-25
12-09-25
12-09-25
11-09-25
11-09-25