2023 නොවැම්‍බර් 06, පෙ.ව. 12:29
මෙරට ජනගහනයෙන් සියයට 23 ක් දියවැඩියාවෙන් පෙළෙන බව වාර්තා වෙනවා.
ඒ බව ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.
ඒ අනුව දියවැඩියා රෝගයෙන් සියයට 30 ක් පමණ පූර්ව දියවැඩියාවෙන් පෙලෙයි.
එමෙන්ම සෙසු ආසියාතික රටවල් හා සැසදීමේ දී ශ්‍රී ලංකාව පසුවන්නෙ පළමු අවදානම් රටවල් 10 අතරයි.
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:18
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:08
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25