hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 06, පෙ.ව. 12:29



මෙරට ජනගහනයෙන් සියයට 23 ක් දියවැඩියාවෙන් පෙළෙන බව වාර්තා වෙනවා.

ඒ බව ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ඒ අනුව දියවැඩියා රෝගයෙන් සියයට 30 ක් පමණ පූර්ව දියවැඩියාවෙන් පෙලෙයි.

එමෙන්ම සෙසු ආසියාතික රටවල් හා සැසදීමේ දී ශ්‍රී ලංකාව පසුවන්නෙ පළමු අවදානම් රටවල් 10 අතරයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: