hit counter

2026 ජූනි මස 17 වන බදාදා

2023 නොවැම්‍බර් 09, ප.ව. 1:34



අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වෙනත් පාර්ශ්වයකට හුවමාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ දරමින් සිටින බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වල ඇති මුදල්, තෙවැනි පාර්ශ්වයකට යැවීමට කිසිදු උත්සාහයක් නොගත් බව එහි සඳහන් වෙනවා.

සම්පූර්ණ නිවේදනය පහළින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: