hit counter

2024 මැයි මස 12 වන ඉරිදා

2023 නොවැම්‍බර් 10, ප.ව. 3:43



ඊයේ(09) දිනට සාපේක්ෂව අද (10) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

  • මහජන බැංකුව – රු. 321.92 – රු. 333.14
  • සම්පත් බැංකුව – රු. 322.00 – රු. 332.00
  • කොමර්ෂල් බැංකුවේ – රු. 320.99 – රු. 332.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: