hit counter

2024 මැයි මස 13 වන සඳුදා

2023 නොවැම්‍බර් 16, ප.ව. 11:23


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: