hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 නොවැම්‍බර් 18, ප.ව. 1:31



ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමු කර ඇති විශේෂ ලිපියක් හරහා මෙරට ක‍්‍රිකට් තහනමට පාර කපා ඇති බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වන බවට අදාළ ලිපි මගින් දන්වා ඇතැයිද ඔහු පැවසුවා.

එම ලිපිය විපක්‍ෂ නායකයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ද කටයුතු කළා.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා විසින් රට පාවා දීමක් බවත් ඊට එරෙහිව පියවර ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: