hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 21, ප.ව. 4:59



ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී රන් මිල රුපියල් 2,000කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.‍

ඒ අනුව අද (21) දිනයේ දී රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 654,290ක් ලෙසයි.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,080ක් වන අතර කැරට් 24 පවුමක මිල සටහන් වුණේ රුපියල් 184,650ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 21,160ක ලෙස දැක්වුණා.

ඒ අනුව පවුමක මිල රුපියල් 169,300ක් ලෙසයි සටහන් වුණේ.

කැරට් 21 ග්‍රෑම් 1ක මිල රුපියල් 20,200ක් ලෙස සටහන් වෙද්දී එහි පවුමක මිල සටහන් වුණේ රුපියල් 161,600ක් ලෙසටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: