hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 24, ප.ව. 12:40



විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ මහතා පත් කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ නොවැම්බර් 21 වන දින සිට දෙසැම්බර් 31 දක්වා එම පත් කිරීම වලංගු බවයි.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය පාලිත මහීපාල පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර තිබෙනවා.

ලේකම්වරයා ද පසුගිය 20 වනදා සිට වසරක කාල සීමාවක් සඳහා පත් කර තිබෙනවා. 

Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: