2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:04
පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.
ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.
දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.
මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.
මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.
ඔවුන් ළඟදී විවාහ වෙන්නත් සූදානම් කියලා තමයි ආරංචිය.
මේ අස්සේ මාධවී හරි අපූරූ ඡායාරූප පෙළක්ම සිය සමාජ ජාලා ගිනුම හරහා පලකරලා තිබුනා.
නිරන්තරයෙන් කතාබහට ලක් වෙන චරිතයක් වුණ මාධවී මෙහෙම සටහනක් තබා තිබුනේ එයාගේ ෆේස්බුක් ගිණුමේ.
“ඔයා ඕනි තරමක් උත්සාහ කරන්න බබෝ,ඒත් මම වට්ටන්න බැරි කෙනෙක්” මෙහෙම කියන්නේ මාධවී.




2026 පෙබරවාරි 17, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:08
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26