2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 7:02
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වන වගන්තිය සක්‍රිය කර තිබෙනවා. ඔහු මෙසේ සිදුකරනු ලැබුවේ ඔහුගේ ධුර කාලයෙහි පළමු වතාවටයි.
මෙම වගන්තිය සක්‍රිය කිරීමට හේතු වී ඇත්තේ ගාසා හි පවතින තත්ත්වය බවයි වාර්තා වන්නේ. මෙම වගන්තිය සක්‍රිය කිරීමෙන් ඔහුට ගෝලීය වශයෙන් වැදගත්, හදිසි කාරණා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවධානයට යොමු කළ හැකි වනවා.
මෑතකදී ගුටෙරෙස් සඳහන් කර තිබුණේ පලස්තීනය එහි අඳුරුතම අවස්ථාවක් ගෙවමින් සිටින බවයි. කිසිදු හේතු දැක්වීමක් මගින් පලස්තීන සාමාන්‍ය වැසියන්ට පහරදීම සාධාරණීකරණය කළ නොහැකි බවයි ඔහු කියා සිටින්නේ.
2026 ජනවාරි 16, පෙ.ව. 11:25
2026 ජනවාරි 14, පෙ.ව. 11:02
2026 ජනවාරි 14, පෙ.ව. 10:52
2026 ජනවාරි 13, ප.ව. 6:37
2026 ජනවාරි 13, පෙ.ව. 8:01