2023 දෙසැම්‍බර් 10, ප.ව. 10:11
තම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ඉතිරිව සිටින කිසිදු ප්රාණඇපකරුවකු පණපිටින් ගාසා තීරයෙන් පිටව නොයනු ඇති බව හමාස් සංවිධානය පවසනවා.
එම සංවිධානයේ ප්‍රකාශක අබු ඔබෙයිදා කියා සිටින්නේ සිරකරුවන් හුවමාරුවක් සහ අනෙකුත් මානුෂීය ආධාර පිළිබඳ සාකච්ඡා නොකරන්නේ නම් කිසිදු ප්රාණඇපකරුවකු සොයාගැනීමට ඊශ්‍රායලයට නොහැකි වනු ඇති බවයි.
හමාස් සංවිධානය භාරයේ තවදුරටත් ප්රාණඇපකරුවන් සියයකට වඩා සිටින බව විශ්වාස කෙරෙනවා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48