2023 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:02
එකතු කළ අගය හෙවත් වැට් බද්ද පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමග දුරකථන මිල ද ශීඝ්‍රයෙන් ජනවාරි මාසයේ සිට ඉහළ යෑමේ අවකාශයක් පවතිනවා.
වැට් වැඩී වීමත් සමග මේ දිනවල දුරකථන මිල සාපේක්ෂව ඉහල ගොස් ඇති බව ද වාර්තා වනවා.
18%ක බද්දක් එක් වූ විට දුරකථන මිල ද ඊට සාපේක්ෂව වැඩි වන බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන්ම කොවිඩ් කාල සීමාවත් ආර්ථික අර්බුදය හේතුවෙන් පැන වූ ආනයනික සීමා හේතුවෙන් දැඩි ලෙස දුරකථනවල මිල ඉහල ගොස් තිබුනා.
ලබන වසරේ සිට ද තවදුරටත් මිල ඉහල යා හැකි බවයි දුරකථන සමාගම් පෙන්වා දෙන්නේ.
2025 ජූලි 16, ප.ව. 1:53
2025 ජූලි 15, ප.ව. 8:35
2025 ජූලි 11, ප.ව. 1:23
2025 ජූලි 11, පෙ.ව. 10:43
2025 ජූලි 07, ප.ව. 2:53
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25