2023 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:02
එකතු කළ අගය හෙවත් වැට් බද්ද පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමග දුරකථන මිල ද ශීඝ්‍රයෙන් ජනවාරි මාසයේ සිට ඉහළ යෑමේ අවකාශයක් පවතිනවා.
වැට් වැඩී වීමත් සමග මේ දිනවල දුරකථන මිල සාපේක්ෂව ඉහල ගොස් ඇති බව ද වාර්තා වනවා.
18%ක බද්දක් එක් වූ විට දුරකථන මිල ද ඊට සාපේක්ෂව වැඩි වන බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන්ම කොවිඩ් කාල සීමාවත් ආර්ථික අර්බුදය හේතුවෙන් පැන වූ ආනයනික සීමා හේතුවෙන් දැඩි ලෙස දුරකථනවල මිල ඉහල ගොස් තිබුනා.
ලබන වසරේ සිට ද තවදුරටත් මිල ඉහල යා හැකි බවයි දුරකථන සමාගම් පෙන්වා දෙන්නේ.
2026 ජූලි 27, ප.ව. 2:44
2026 ජූලි 27, පෙ.ව. 11:13
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26