hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:04



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.

මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.

ඔවුන් ළඟදී විවාහ වෙන්නත් සූදානම් කියලා තමයි ආරංචිය.

මාධවී සාරියකින් සැරසී සිටින ජායාරූප කිහිපයක් සිය මුහුණුපොතට එකතු කරමින් ඇය හරි අපූරු කැප්ෂන් එකක් දාලා තිබුණේ මෙහෙමයි.

අප සිත් සැනසිල්ලේ… I just want to grow old with you…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: