2023 දෙසැම්බර් 14, ප.ව. 3:57
මෙම වසරට (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එය ලබන වසරේ (2024) ජනවාරි මස 04 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙනු ඇති.
ඊට අදාළ ප්‍රවේශ පත්‍ර සහ කාල සටහන් පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා පුද්ගලික ලිපින වෙත ද තැපැල් කර යවා ඇති බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම ප්‍රවේශ පත්‍ර නොලැබුණ අයදුම්කරුවන්ට www.doenets.lk වෙබ් අඩවියෙන් එය බාගත කර ගැනීමේ හැකියාව පවතිනවා.
අයදුම් පත්‍රයේ සංශෝධන http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස එක් වරක දී පමණක් සිදු කරගත හැකි බව සඳහන්.
ඒ සඳහා දෙසැම්බර් 19 රාත්‍රි 12.00 තෙක් පමණක් අවස්ථාව හිමිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2025 දෙසැම්බර් 23, පෙ.ව. 12:00
2025 දෙසැම්බර් 22, ප.ව. 4:46
2025 දෙසැම්බර් 22, ප.ව. 12:36
2025 දෙසැම්බර් 22, පෙ.ව. 11:53
2025 දෙසැම්බර් 22, පෙ.ව. 8:22
23-12-25
23-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25