2023 දෙසැම්‍බර් 21, ප.ව. 5:24
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ යි.
චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නවතම තොරතුරක් වාර්තා වෙනවා.
ඒ අනුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ හදවතේ ගායක චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවය.
2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 8:28
2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:34
2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 11:16
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:29
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25