hit counter

2024 මැයි මස 12 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 12:39



සිංහබාහු රාළලාගේ දීපිකා සඳමලී අප්සාරි සිංහබාහු තිලකරත්න කියන නමට වඩා අප්සාරි කියන නම ඔබට හුරුපුරුදු වග අමුතුවෙන් කියන්න අවශ්‍ය වන්නේ නැහැ.

ඇය ගුවන් සේවිකාවක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රාජකාරි කරන අතරවාරයේම ඇය එමිරේට්ස් ගුවන් සේවයට සම්බන්ධ වුණා.

මේ දවස්වල ගුවන් සේවිකාවන් ගැන හරි හරි කතා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන කාලයක් කිව්වොත් හරි.

ඉතින් අප්සාරි තිලකරත්න සිය අද්දැකීම් ගැන සඳහන් කළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: