2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:04
 
            
කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සිත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා තවත් කෙටි කලක් එම රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බව රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කරයි.
පසුගිය 17 වන දා කළුබෝවිල රෝහල දැඩි සත්කාර ඒකකයට චාමර වීරසිංහ මහතා ඇතුළත් කර තිබිණ.
ඔහුට මේ වන විට නියුමෝනියා රෝගී තත්ත්වය පවතින බවත් ඔහුට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකර ඇති බවත් අධ්‍යක්‍ෂවරිය පැවසුවා.
ඔහු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබිය යුතු බැවින් ටික කලක් රෝහල්ගතව සිටින්නට සිදුවනු ඇති බවත් ඇය තවදුරටත් කියා සිටියා.
ඔහු යථා තත්වයට පත් කිරීම සදහා වෛද්‍යවරුන් දැඩි කැපකිරීමක් සිදු කරන අතර ඔහු මැෂින් ආධාරයෙන් තවමත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25