hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 10:42



ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක යළි මෙරටට පැමිණියේ ඔක්තෝම්බර් මාසයේදීයි.

ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් ශ්‍රී ලංකාවට පැමිණියා.

එහිදී බොහෝ දෙනෙක් සඳහන් කළේ ඇය ධනුෂ්කගේ පෙම්වතිය බවයි.

කෙසේවෙතත් පසුගියදා ධනුෂ්ක නව නිවසකට ගොස් තිබෙනවා.

එහිදී ඇයද එම ජායාරූප වල සිටිනු දකින්න ලැබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: