2023 දෙසැම්‍බර් 28, ප.ව. 2:52
 
            
රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සදහන් කරයි.
එම යෝජනාව මේ වනවිට රාජ්‍යකරණය පිළිබඳ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන බවත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවද සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සදහන් කරයි.
විශ්‍රාම වැටුප අහෝසි කර දායකත්ව විශ්‍රාම වැටුපකට යාම සඳහා ඉන් යෝජනා කර ඇති බවත් දායකත්ව විශ්‍රාම වැටුප දේශීය හා විදේශීයව ආයෝජනය කළ හැකි ලෙසද සකස් කිරීමට සැලසුම් කර ඇති බවද සදහන් කරයි.
කෙසේ වෙතත් එය ඉතාම අවදානම් කාර්යයක් බවද මාධ්‍ය හමුවක් අමතමින් සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සදහන් කරයි.
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25