2024 ජනවාරි 03, ප.ව. 1:50
වැට් බදු සංශෝධනය නිසා දුරකථන සහ අන්තර්ජාල ගාස්තු 42% කින් වැනි ඉතා විශාල ප්‍රතිශතයකින් වැඩි වන බවට විවිධ මාධ්‍ය මගින් අසත්‍ය පුවත් පල කර ඇති බවත් සැබවින්ම දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි වන්නේ 3%කින් බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ අනුව මීට පෙර දුරකථන ගාස්තු සහ අන්තර්ජාල පහසුකම් සඳහා VAT බද්ද 15%ක් පනවා තිබුණු අතර නව VAT බදු යටතේ එය 18%ක් දක්වා වැඩි වූ අතර දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි වූයේ 42%කින් නොව 3%කින් පමණි.
ඒ අනූව ඔබේ මාසික බිල්පත රු. 1000 ක් නම් VAT බදු නිසා ඔබට වැඩිපුර ගෙවීමට සිදු වන්නේ රු. 30 ක් පමණි.
2025 ඔක්තෝබර් 24, පෙ.ව. 9:05
2025 ඔක්තෝබර් 23, ප.ව. 2:47
2025 ඔක්තෝබර් 23, ප.ව. 2:18
2025 ඔක්තෝබර් 22, ප.ව. 4:00
2025 ඔක්තෝබර් 22, පෙ.ව. 10:27
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25