2024 ජනවාරි 03, ප.ව. 1:50
වැට් බදු සංශෝධනය නිසා දුරකථන සහ අන්තර්ජාල ගාස්තු 42% කින් වැනි ඉතා විශාල ප්‍රතිශතයකින් වැඩි වන බවට විවිධ මාධ්‍ය මගින් අසත්‍ය පුවත් පල කර ඇති බවත් සැබවින්ම දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි වන්නේ 3%කින් බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ අනුව මීට පෙර දුරකථන ගාස්තු සහ අන්තර්ජාල පහසුකම් සඳහා VAT බද්ද 15%ක් පනවා තිබුණු අතර නව VAT බදු යටතේ එය 18%ක් දක්වා වැඩි වූ අතර දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි වූයේ 42%කින් නොව 3%කින් පමණි.
ඒ අනූව ඔබේ මාසික බිල්පත රු. 1000 ක් නම් VAT බදු නිසා ඔබට වැඩිපුර ගෙවීමට සිදු වන්නේ රු. 30 ක් පමණි.
2026 ජූනි 08, ප.ව. 2:37
2026 ජූනි 08, ප.ව. 12:19
2026 ජූනි 05, ප.ව. 2:57
2026 ජූනි 05, ප.ව. 2:23
2026 ජූනි 05, පෙ.ව. 11:55
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26