2024 ජනවාරි 06, පෙ.ව. 12:00
14 හැවිරිදි දැරියක් කැඳවාගෙන ගොස් අඹුසැමියන් ලෙස හැසිරුණු 22 හැවිරිදි ඇයගේ පෙම්වතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරියගේ දෙමව්පියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කුඹුක්කන, ගල්වල පාරේ තරුණයාගේ නිවසේ සිටි තරුණයා සහ දැරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඉදිරිපත් කර ඇති අතර තරුණයා මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:15
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:08
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:06
2025 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:12
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25