2024 ජනවාරි 07, ප.ව. 6:23
සමාජ මාධ්‍ය තුළ කාලෙන් කාලෙට එක එක වීඩියෝ වයිරල් වෙනවා කිව්වොත් හරියටම හරි.
මේ අපි කියන්න යන්නෙත් ඒ වගේ වීඩියෝවක් ගැන.
ඒ විහාරස්ථානයක් අසළ රැඳි සිටින පුද්ගලයෙක්ට බැතිමතුන් වැඳ වැටෙමින් සාධු නාද දෙන වීඩියෝවක්.
ඊජිප්තුවේ සිට මෙරටට ආ බැව් කියන මේ අද්භූත මිනිසා ගැන දැන් නවතම කතාබහක් ඇති වී තිබෙනවා.
ඔහු විසින් ද යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන බවක්ද සඳහන් වෙනවා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26