2024 ජනවාරි 08, පෙ.ව. 11:31
ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ගුරු වෘත්තිය සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.
ඔහු එහිදි කියා සිටියේ ගුරු වෘත්තිය සදහා වඩාත් සුදුසු වන්නේ විද්‍යාපීඨ ගුරුවරු බවයි.
විශේෂයෙන්ම එහිදි කියා සිටියේ තරුණ වයසේ සිටින දරුවන් විද්‍යාපීඨවලට යෑමට සුදුසුකම් ලැබිය යුතු බවයි.
උසස්පෙළ නිම කළ සැනින් ගුරු වෘත්තියට පිවිසෙන තරුණ ගුරුවරුන් පාසල් වෙත යැවීමට තමා ද ඇලුම් කරන බව අමාත්‍යවරයා කියා සිටියා.
ඒ අනුව රැකියා බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනෙක් මේ වන විට ගුරු වෘත්තීයට පිවිසීමේ අපේක්ෂාවෙන් ද පසු වනවා.
විශ්ව විද්‍යාල සිසුන් ද මේ අතර වනවා.
එහිදි රැකියා අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනෙකුට ගුරු වෘත්තියට පිවිසීමේ අවකාශය සලසන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ.
2025 දෙසැම්‍බර් 22, ප.ව. 12:36
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 11:53
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 8:22
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 8:16
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:37
22-12-25
22-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25