2024 ජනවාරි 09, පෙ.ව. 12:00
සනෝජා බිබිලේ කියන්නෙ ලංකාවේ කලාව තුළ රසයක් මවපු කලාවේදිනියක්.
අදටත් ඇය වටා පවතින ජනාදරය අතිමහත්.
ඒ නිසාමයි ඇගේ නම මේ තරමට ජනතාව වැළඳගෙන ඉන්නෙ.
සනෝජා බිබිලේ දේශපාලනයට පැමිණෙනවා කියලා රාවයක් මේ වෙනකොට පැතිරිලා තියෙනවා.
මෑතක ඈ ගැන නැවත කතාබහක් ඇතිවුණේ, ඇගේ නුවර පිහිටි මහගෙදර ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට පැතිර ගිය පුවතක් නිසා.
ජනවාරි 1 වැනිදා ඇය මුහුණුපොතේ තැබූ සටහනක් යළි කරළියට පැමිණ තිබෙනවා.

2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26