2024 ජනවාරි 09, පෙ.ව. 12:00
සනෝජා බිබිලේ කියන්නෙ ලංකාවේ කලාව තුළ රසයක් මවපු කලාවේදිනියක්.
අදටත් ඇය වටා පවතින ජනාදරය අතිමහත්.
ඒ නිසාමයි ඇගේ නම මේ තරමට ජනතාව වැළඳගෙන ඉන්නෙ.
සනෝජා බිබිලේ දේශපාලනයට පැමිණෙනවා කියලා රාවයක් මේ වෙනකොට පැතිරිලා තියෙනවා.
මෑතක ඈ ගැන නැවත කතාබහක් ඇතිවුණේ, ඇගේ නුවර පිහිටි මහගෙදර ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට පැතිර ගිය පුවතක් නිසා.
ජනවාරි 1 වැනිදා ඇය මුහුණුපොතේ තැබූ සටහනක් යළි කරළියට පැමිණ තිබෙනවා.

2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:32
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:16
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26