hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 10, පෙ.ව. 12:04



හැවිරිදි වියේ පසුවන දරුවා ඝාතනය කළ බවට සැකපිට ඉන්දියාවේ ජනප්‍රිය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ Suchana Seth නමැති කාන්තාවක්.

සිය කාර්යාලයේදී ඇය මෙම ඝාතනය සිදු කර පසුව ගමන් මල්ලක දමා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය සැමියා සමග ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: