2024 ජනවාරි 11, පෙ.ව. 10:14
අද (11) මාළු මිල ගණන්වල අඩුවීමක් දක්නට ලැබෙන බවයි ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කර සිටියේ.
ඒ අනුව පිටරටින් සැමන් ගෙන්වීම තුළ ලින්නා ඇතුළු සැමන් සඳහා යොදා ගන්නා මාළු කුනු කොල්ලයට අලෙවි වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ අද (11) ගාල්ල ධීවර වරායේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සහ ත්‍රිකුණාමලය ධීවර වරායේ මාළු කිලෝවක තොග මිල ගණන් සටහන්ව තිබූ ආකාරයයි.
ගාල්ල ධීවර වරාය
ලින්නා – රු 300
ලින්නා (m) – රු 250
ලින්නා (s) – රු 150
බලයා – රු 450
කෙලවල්ලා පැටව් – රු 750
ලොකු බලයා – රු 650
පෑලියගොඩ තොග
ලින්නා – රු 300/400
සාලයා – රු 400
මට්ට සාලයා – රු 300
හුරුල්ලෝ – රු 600
කෙලවල්ලා – රු 1000
තලපත් – රු 2200
තෝරු – රු 3000
ජිලාවෝ – රු 500
සූඩයෝ – රු 200
සුරා පරව් – රු 500
කොප්පරා – රු 2000
පැන්නෝ – රු 400
කුම්බලාවා – රු 750
බෝල්ලෝ – රු 750
ඉස්සෝ – රු 1200සිට
දැල්ලෝ ඔලු – රු 500
දැල්ලෝ – රු 1300සිට
ගල් මාළු – රු 600 සිට
ත්‍රිකුණාමලය තොග
ලින්නා – රු 350
කෙලවල්ලා පොඩි – රු 650
බලයා – රු 550
අලගොඩුවා – රු 560
ලේන පරව් – රු 600
පරව් පොඩි – රු 700
කෙලවල්ලා ලොකු – රු 850
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27
10-05-25
10-05-25
10-05-25
10-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25