hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 11, පෙ.ව. 10:14



අද (11) මාළු මිල ගණන්වල අඩුවීමක් දක්නට ලැබෙන බවයි ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කර සිටියේ.

ඒ අනුව පිටරටින් සැමන් ගෙන්වීම තුළ ලින්නා ඇතුළු සැමන් සඳහා යොදා ගන්නා මාළු කුනු කොල්ලයට අලෙවි වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අද (11) ගාල්ල ධීවර වරායේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සහ ත්‍රිකුණාමලය ධීවර වරායේ මාළු කිලෝවක තොග මිල ගණන් සටහන්ව තිබූ ආකාරයයි.

ගාල්ල ධීවර වරාය

ලින්නා – රු 300

ලින්නා (m) – රු 250

ලින්නා (s) – රු 150

බලයා – රු 450

කෙලවල්ලා පැටව් – රු 750

ලොකු බලයා – රු 650

පෑලියගොඩ තොග

ලින්නා – රු 300/400

සාලයා – රු 400

මට්ට සාලයා – රු 300

හුරුල්ලෝ – රු 600

කෙලවල්ලා – රු 1000

තලපත් – රු 2200

තෝරු – රු 3000

ජිලාවෝ – රු 500

සූඩයෝ – රු 200

සුරා පරව් – රු 500

කොප්පරා – රු 2000

පැන්නෝ – රු 400

කුම්බලාවා – රු 750

බෝල්ලෝ – රු 750

ඉස්සෝ – රු 1200සිට

දැල්ලෝ ඔලු – රු 500

දැල්ලෝ – රු 1300සිට

ගල් මාළු – රු 600 සිට

ත්‍රිකුණාමලය තොග

ලින්නා – රු 350

කෙලවල්ලා පොඩි – රු 650

බලයා – රු 550

අලගොඩුවා – රු 560

ලේන පරව් – රු 600

පරව් පොඩි – රු 700

කෙලවල්ලා ලොකු – රු 850





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: