2022 ජූනි 11, ප.ව. 5:37
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංචාරක සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට රුසියාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ ලිපිය ඊයේ (10) දින නිල වශයෙන් එම සංවිධානයට ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ජගත් සංවිධානයේ සංචාරක සංගමය විසින් පසුගියදා රුසියානු සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.
ඉන් අනතුරුවයි සංචාරක සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට රුසියාව තීරණය කර ඇත්තේ.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48