2024 ජනවාරි 12, ප.ව. 12:40
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් සංචාර සඳහා අය වැයෙන් අධික මුදලක් වෙන්කර ඇති බවට ජාතික ජනබලවේග පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එහිදී ඉස්මතු කළ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ රාජපක්ෂ පවුලේ සියළුදෙනා ආණ්ඩුවේ නිවෙස්වල සිටින බවත් ඔවුන් කිසිඳු රැකියාවක් සිදුනොකර සිටිම ලැජ්ජා සහගත බවයි.
“පුතත් ආණ්ඩුවේ ගෙදර, තාත්තත් ආණ්ඩුවේ ගෙදර, බාප්පත් ආණ්ඩුවේ ගෙදර, පොඩි බාප්පත් ආණ්ඩුවේ ගෙදර, මහප්පත් ආණ්ඩුවේ ගෙදර.. ලැජ්ජ නැද්ද.. කියන්නේ නම් මැදමූලනේ වලව් තියනවා කියලා.. එහෙනම් මොකටද ආණ්ඩුවේ ගෙවල්වල ඉන්නේ.. තමුන්නාන්සේලා සුඛවිහරණය වෙනුවෙන් මහජන ධනය වියදම් කරනවා.. අපි දන්නවා රැට රැට යන නිරීක්ෂණ චාරිකා ගැනත්.. මීටර් 20ක් දුර පෙන්නේ නැහැ..”
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25