hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2024 ජනවාරි 15, පෙ.ව. 12:03



බුදු දහමට අපහාස වන සිදුවීම් පිටුපස ක්‍රියාත්මක වන බලවේගය නිවැරදිව හඳුනාගත යුතු බව යථාර්ථය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමි පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමි මේ බව පැවසුවා.

පසුගිය කාලසීමාව පුරා මෙවැනි පුද්ගලයින් පිළිබඳව සිදුවීම් වාර්තා වී ඔවුන් අත්අඩංගුවට ගත්තද ඔවුන් පසුපස සිටින පුද්ගලයින් සහ සංවිධාන ගැන නිසි විමර්ශනයක් සිදු නොවූ බව විජිත හිමි වැඩිදුරටත් පෙන්වාදුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: