2024 ජනවාරි 18, පෙ.ව. 12:04
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස යුවලගේ කැදැල්ලට දියණියක් එක්වී තිබෙන බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ කතා වෙනවා.
මේ ඔහුන් දෙදෙනා සිය දියණිය සමග සිටින බවට වන ඡායාරූපයක් ද සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා රාජකාරිවලින් බැහැරව දරු සුරතල් බලමින් සිටින බැව් ද ඒ මහතා සඳහන් කළා.
පසුගිය දිනෙක පැවැත්වුණු ජන හමුවක් අතරතුර දී කතාවක් පවත්වමින් සිටි විපක්ෂ නායකවරයාගේ ජංගම දුරකතනය එක්වරම කැමරාවට දර්ශනය වුණා.
එහි දැක්වුණේ, ඔහු සිය අලුත උපන් දරුවා දෑත් මත තබාගෙන සිටින අයුරු යි.
2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
2025 ඔක්තෝබර් 29, ප.ව. 4:32
2025 ඔක්තෝබර් 29, ප.ව. 1:06
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:06
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:02
30-10-25
30-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25