2024 පෙබරවාරි 14, පෙ.ව. 12:04
අද (14) දිනයේත් සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයේ නිරත වන බව දැනුම් දෙනවා.
ඊයේ (13) උදෑසන 06.30 සිට සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩවර්ජනයක නිරත වුණා.
වෛද්‍යවරුන්ට ලබාදෙන DAT දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළා.
මේ අතර හෙද සේවාවේ ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් අද (14) කොළඹ දී විරෝධතාවක් පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා පැවසුවා.
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:13
2026 මැයි 01, පෙ.ව. 12:12
2026 මැයි 01, පෙ.ව. 12:11
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26