2024 පෙබරවාරි 18, පෙ.ව. 12:18
ග්‍රාම නිලධාරීන් ඇතුළු සියලු ම රාජ්‍ය නිලධාරීන් 50%කට වැඩි පිරිසක් අස්වැසුම වැඩසටහන සඳහා සම්බන්ධ වන බව ත් අස්වැසුම දෙවන අදියර සාර්ථකව කරගෙන යන්නේ යැයි ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති අසත්‍ය ප්‍රකාශ කරන බව ත් ඒකාබද්ධ ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නෙවිල් විජේරත්න මහතා පැවසුවා.
ඔහු සඳහන් කළේ, අස්වැසුම දෙවන අදියරට සිය සහාය ලබාදෙන බවට තමන් මෙතෙක් එකඟතාව පළ කර නැති අතර මීට ඉහතදී සිදු කළ සාකච්ඡාවලදී පැමිණි එකඟතාවන්ට ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බව ය.
ග්‍රාම නිලධාරි සංගම් සමග සමාජ ප්‍රතිලාභ මණ්ඩලය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අවස්ථා කිහිපයකදී ත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේදී වාර දෙකකදී ත් අස්වැසුම වැඩසටහනට ග්‍රාම නිලධාරීන් සම්බන්ධ වීමේදී සලසා දිය යුතු පහසුකම් සහ වෙනස් වියයුතු කරුණු කිහිපයක් පිළිබඳ එකඟතාවට පැමිණි බව ඔහු සඳහන් කළා.
2026 ජනවාරි 15, පෙ.ව. 12:27
2026 ජනවාරි 15, පෙ.ව. 12:24
2026 ජනවාරි 15, පෙ.ව. 12:12
2026 ජනවාරි 15, පෙ.ව. 12:10
2026 ජනවාරි 15, පෙ.ව. 12:10
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26