2024 පෙබරවාරි 24, පෙ.ව. 9:35
එළවළු සඳහා වන මිල මේ වනවිට පහළ ගොස් ඇති බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග ප්‍රකාශ කළා.
ඔහු පවසන්නේ සෑම එළවළුවක්ම රුපියල් 500ට වඩා අඩු වී ඇති බවයි.
එමෙන්ම පසුගිය දිනවල රුපියල් 2,000-2,500ට තිබූ කැරට් කිලෝවක් සඳහා වන තොග මිල මේ වනවිට රුපියල් 300 දක්වා පහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26