hit counter

2025 ජූනි මස 19 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 24, පෙ.ව. 9:35



එළවළු සඳහා වන මිල මේ වනවිට පහළ ගොස් ඇති බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග ප්‍රකාශ කළා.

ඔහු පවසන්නේ සෑම එළවළුවක්ම රුපියල් 500ට වඩා අඩු වී ඇති බවයි.

එමෙන්ම පසුගිය දිනවල රුපියල් 2,000-2,500ට තිබූ කැරට් කිලෝවක් සඳහා වන තොග මිල මේ වනවිට රුපියල් 300 දක්වා පහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: